කොවිඩ් සමඟ අතීත දවස් කෝවිඩ් සමය කියන්නේ බොහෝ දෙනාගේ ජීවිත අතිශය සීග්ර වෙනසකට ලක් කරපු කාල පරිච්ඡේදයක් . ඉතින් මේ කාලසීමාව හැම කෙනෙකුගේ ම ජීවිත කණපිට ගැහුන කාලයක්. වසංගතයක් කියන්නේ අලුත් දෙයක් කියලා හිතුවට ඒක එහෙම නෑ . වසංගත කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක් . ඉතින් අද අපි සාකච්ඡාවට තෝර ගත්තේ ඒ ගැන කතා කරන්න . ඉතින් අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ ජේෂ්ඨ පුරවැසියෙක් . අපි ඇයත් එක්ක සාකච්ඡා කරලා බලමු අතීතය ගැන . ඔබේ නම එම් ඒ මේරි පෙරේරා උපන් ගම බදුල්ල වර්තමාන පදිංචිය කොළඹ කොරෝනා වසංගත සමය ගැන මොකද හිතෙන්නේ කොරෝනා කියන්නේ හැමෝටම ලොකු ප්රශ්නයක් වෙච්ච දෙයක් . හැමෝගෙම අවාසනාවට ඇතිවෙච්ච ලෙඩක් මේක . ගොඩක් අයට හරියට කන්න බොන්නවත් ලැබුන නැති කාලයක් . ඉතින් මේක ස්වභාවදහම අපිට දුන්න දඬුවමක්. වසංගතය නිසා නිසා ඔබට ඇතිවුණු ලොකුම හානිය මොකක්ද වසංගතය නිසා ගෙදර ඇතුලටම වෙලා ඉන්න වෙච්ච එක තමයි ලොකුම ගැටලුව . පන්සලකට, අඩුම ගානේ අහල පහලකටවත් යන්න ලැබුන නෑ මේක නිසා . ඉතින් මේක ලොකු ගැටලුවක් . මීට කලින් වසංගත වලට මුහුණ දීලා තියනවද කලින් මෙච්චරම දරුණුවට නොවු...
Posts
මොකද්ද මේ මිනිමලිසම් - 01
- Get link
- X
- Other Apps
මොකද්ද මේ මිනිමලිසම් මිනිමලිසම් හෙවත් අවමවාදය කියන්නේ සරලව ඉන්න ජීවන රටාවකට. මේ ක්රමය ඇතුලෙදි පහසුවෙන් ජීවිතේ විදින්න ඔයාලට පුලුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කියන මිනිමලිසම් ගැන. කරදර අඩුවෙන්, ලේසියෙන් පහසුවෙන් ජීවත්වෙන්න අවශ්ය අයට මේ ලිපිය ගොඩක් වටිනවා.මේ වෙද්දි ජීවත් වෙන එක බෝරිං වෙලා වගේනං, වෙනසක් හොයන අයටත් මේ ලිපිය ගොඩක් වැදගත්. ජීවන රටාවක් මේක විලාසිතාවක්. හරියට නිකම්, රොක්, රෙගේ, පොප් වගේ. හැබැයි මේක සිංදු වර්ගයක් නෙවේ ජීවන රටාවක්, විලාසිතාවක්. කොහොමද වැඩේ වෙන්නෙ ඔයා මිලට ගන්නෙ ඔයාට අවශ්යම දේවල් විතරයි. ඇදුම්, සපත්තු, බෑග්, විසිතුරු බඩු හැමදේම අතරින් ඔයා මිලට ගන්නේ අවශ්යම දේවල් විතරයි. අනවශ්ය කිසිදෙයක් ගන්නේ නැහැ. කල්පවතින, ගුණාත්මක දෙයක් වෙන එකත් වැදගත්. කෙටිකාලීන බාල බඩු සීයක් ගන්නවට වඩා ගුණාත්මක එක දෙයක් කියන එක වැදගත්නෙ. නේද? ඊළඟට ඔයා ළඟ තියන අනවශ්ය දේවලුත් අයින් කරන්න. වැඩක් නැහැ කියල හිතෙන දේවල්, කැඩිච්ච දේවල් ( පුලුවන් දේවල් හදාගෙන පාවිච්චි කරන්න). ඒවා ඔයාට පුලුවන් කාටහරි පිනට දෙන්න, නැත්තං විකුණල දාන්න. කාලය මුදල් ඉතිරිකරගන්න ක්රමයක් අපි කඩේකින් දකි...